Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත‍්‍රිකුණාමලේ කොටසක් ලොක්ඩවුන්.. දිස්ත‍්‍රික්කයට ඇතුළු නොවන්නැයි දැනුම් දේ…

  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ මුර්ගපුරය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක වහාම ක්‍රියාත්මක ව පරිදි හුදෙකලා කර තිබේ. කොරෝනා වෛරසය පැතිරීම ...

 


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ මුර්ගපුරය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක වහාම ක්‍රියාත්මක ව පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කයට පැමිණීමෙන් ලෙස දිස්ත‍්‍රික් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments

Ads Place