Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිසියේ ආසාදිතයන්ට දී සනීපයි.. කෑගල්ලේ කොරෝනා පැණිය ආසාදිත සිරකරුවන්ට..

  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරී...

 


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

මෙම ඖෂධ ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.

එනිසා අද හෙටම තවත් රෝගීන් පිරිසකට මෙම පැණිය ලබාදී පරික්ෂා කිරීමට නියමිතය.

2 comments

  1. ඔය බෙහෙත් දහස්ගනනක් වන ආසාදිතයින්ගෙන් කොටසකට හරි වහාම,ලබා දෙන්න.ප්‍රතිපල ද්වස් 3න් බලතෑකිනෙ.දොස්තරලට පොඩ්ඩක් නිශ්ශබ්දව,ඉන්න කියන්න.

    ReplyDelete

Ads Place