Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තව මාස 7-8කින් මේ ආණ්ඩුව වැටෙනවා.. දැනුත් කොටඋඩ…

  වත්මන් ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් වී ඇති කොට උඩ තිබෙන අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එනිසා...

 


වත්මන් ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් වී ඇති කොට උඩ තිබෙන අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එනිසා මෙම ආණ්ඩුවය පවතිනු හැක්කේ තවත් උපරිම මාස හතක් අටක් බවත් එම කාලයෙන් පසු ආණ්ඩුව වැටෙන බවත් ඒ මහතා පැවසීය.

ඊට පෙර පළාත් සභා මැතිවරණය පවත්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් ඇතැයිද ඒ මහතා කීය.

කොරෝනා වසංගතයට ජනතාව දවසින් දවස බිලි වෙද්දී ආණ්ඩුව තම අසමත්කම් වසා ගැනීමට ඡන්ද ප්‍රතිඵල පෙන්වන්න දරන උත්සාහයට විරුද්ධ වී විරුද්ධ විය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ අනුරාධපුරයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

nethnews

No comments

Ads Place