Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයින් 54ක් හදුනා ගැනේ

 බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54ක් දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඉන් 50 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිම් රැදවියන් වන බවයි ...


 බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54ක් දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඉන් 50 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිම් රැදවියන් වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ.


මේ වන විට බන්ධනාගාර ආශී‍්‍රතව වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,909ක් වනවා. ඉන් 3,229 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 675 වන අතර ඉන් 09 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වනවා.

No comments

Ads Place