Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය නීති කැඩූ බස්රථ 50ක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

  මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්; ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොක...

 


මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්; ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවයි.

එමෙන්ම දැනටමත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ එවැනි බස්රථ 50ක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සීටියේය.

lankaleadnews

No comments

Ads Place