Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රෙගුලාසි කඩකළ 28 දෙනෙකු අත්අඩංගුවට

  අද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධය...

 


අද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලීසිය පැවසුවේ දිවයින පුරා කි‍්‍රයාත්මක පොලිස් මෙහෙයුම්වලදී එම පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි.


ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1957 ක්. නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.  

No comments

Ads Place