Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2023 දී බැසිල් ඉහලම තැනකට එනවා..- රාගම ගුරුගෙන් අනාවැකියක්..

  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2023 වසරේ දී මෙරට ඉහළම තනතුරකට පත් වන බව රාගම ගුරු නම් ජ්‍යොතිර්වේදි...

 


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2023 වසරේ දී මෙරට ඉහළම තනතුරකට පත් වන බව රාගම ගුරු නම් ජ්‍යොතිර්වේදියා සඳහන් කරයි.

ප‍්‍රකට අන්තර්ජාලය නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කිසිවෙකු නොසිතු කාලයක ඔහු ජනාධිපති වන්නේ යයි තමා අනාවැකියක් පළ කළ බවද ඔහු එහිදී සඳහන් කරයි.

ඒ ආකාරයෙන්ම මෙවර ද මෙම අනාවැකිය සාර්ථක වනු ඇතැයිද පවසන ඔහු තම අනාවැකිය වැරදුනොත් තමන්ගේ සියළු ජ්‍යොතිෂ කටයුතු අත්හරින බවත් කියා සිටී.



No comments

Ads Place