Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2021 ජනවාරි 01 වනදා “සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක කරන බවට දිව්රුම් දෙන්න

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන සියලුම රජයේ සේවකයින්ගෙන් දිවුරුමක් ලබාගන්නා...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන සියලුම රජයේ සේවකයින්ගෙන් දිවුරුමක් ලබාගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 


2021 ජනවාරි 01 වනදා සියලුම රාජ්‍ය ආයතනවල විශේෂ වැඩසටහනක් පවත්වා මෙම දිවුරුම ලබාගත යුතු බවඑම චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබේ.

noizetv

No comments

Ads Place