Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2015 සැලසුම යලි ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක්.. වෙලාව ආවාම පනින්න සූදානමක..

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. ඔ...

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරේදී මෙන් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවන බවට සැක මතු වී ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්න සේ සැලකිය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා විය හැකි යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා තවදුරටත් කීය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදී පැවති උත්සවයක් අමතමිනි.

No comments

Ads Place