Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණවලින් කොළඹ 20%ක්, අටළුගම 25%ක්, දිවුලපිටියේ 18%ක් කොරෝනා.. මගහැරුනු ආසාදිතයන් සමාජයේ..

  මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 3%ක් පමණ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. නමුත් කොළඹ නගර සීමාව...

 


මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 3%ක් පමණ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නමුත් කොළඹ නගර සීමාවේ දී එම සංඛ්‍යාව 20%ක් වන බවත් අටලුගම ප්‍රදේශයේ දී 25% ක් තරම් ඉහළ යන බවත් දිවුලපිටියේදී 18%ක් බවත් සංගමය සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම පරීක්‍ෂණ අහඹු ලෙස කරන ලද ඒවා නම් එයින් කියැවෙන්නේ මගහැරුනු රෝගීන් සමාජයේ සිටින බව යයිද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

No comments

Ads Place