Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බටහිර වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 සඳහා “ප්‍රතිවිෂ” ඖෂධයක් නිපදවීමට සමත් වී තිබෙන බව රුසියාවේ ෆෙඩරල් ජීව වෛද්‍ය ඒජන්සියේ ප්‍රධානී වෙරොනිකා ස්ක්වොර්ට්සෝවා (Veronica Skvorsova) මහත්මිය ප්‍රකාශයට පත් කර තිබේ. එය මේ වනවිට රසායනාගාර පරීක්ෂණ වලදී 99%ට ඉහල සාර්ථකත්වයක් පෙන්වා ඇති බැවින් ඊලඟ පියවර වන සායනික පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් සායනික පරීක්ෂණ ද සාර්ථක වුවහොත් එය බටහිර වෛද්‍ය ඉතිහාසයේ කොවිඩ් 19 සඳහා වන පළමු ප්‍රතිවිෂ ඖෂධය බවට ඉතිහාසගත වනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙම සාර්ථකත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඇය රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) මහතා ද මුණ ගැසී ඇති අතර ඔහු මෙම ජයග්‍රහණය අගය කරමින් ඇය වෙත සිය ඉහලම ප්‍රශංසාව පළ කර ඇති බව ලංකා ලීඩ් නිව්ස් වෙත වාර්තා වේ.

  බටහිර වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 සඳහා “ප්‍රතිවිෂ” ඖෂධයක් නිපදවීමට සමත් වී තිබෙන බව රුසියාවේ ෆෙඩරල් ජීව වෛද්‍ය ඒජන්සියේ ප්‍රධානී වෙ...

 


බටහිර වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 සඳහා “ප්‍රතිවිෂ” ඖෂධයක් නිපදවීමට සමත් වී තිබෙන බව රුසියාවේ ෆෙඩරල් ජීව වෛද්‍ය ඒජන්සියේ ප්‍රධානී වෙරොනිකා ස්ක්වොර්ට්සෝවා (Veronica Skvorsova) මහත්මිය ප්‍රකාශයට පත් කර තිබේ.

එය මේ වනවිට රසායනාගාර පරීක්ෂණ වලදී 99%ට ඉහල සාර්ථකත්වයක් පෙන්වා ඇති බැවින් ඊලඟ පියවර වන සායනික පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් සායනික පරීක්ෂණ ද සාර්ථක වුවහොත් එය බටහිර වෛද්‍ය ඉතිහාසයේ කොවිඩ් 19 සඳහා වන පළමු ප්‍රතිවිෂ ඖෂධය බවට ඉතිහාසගත වනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම සාර්ථකත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඇය රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) මහතා ද මුණ ගැසී ඇති අතර ඔහු මෙම ජයග්‍රහණය අගය කරමින් ඇය වෙත සිය ඉහලම ප්‍රශංසාව පළ කර ඇති බව ලංකා ලීඩ් නිව්ස් වෙත වාර්තා වේ.

No comments

Ads Place