Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණවලින් බම්බලපිටියේ ආසාදිතයන් 17ක්..

  බම්බලපිටියේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇත. බම්බලපිටියේ පිහිටි රජයේ මහල් නිවාස අසල මෙම ‘රැපිඩ් ඇන...

 


බම්බලපිටියේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇත.

බම්බලපිටියේ පිහිටි රජයේ මහල් නිවාස අසල මෙම ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදු කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරමින් ඇති අතර අවශ්‍ය පරිදි පරීක්ෂණවලට යොමු කරමින් සිටියි.

No comments

Ads Place