Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණයක්.. මරණ 150 ආසන්නයේ..

  කොරෝනා ආසාදිත වීම හේතුවෙන් සිදු වූ තවත් මරණයක් ඊයේ දිනයේ වාර්තා කර ඇත. මෙසේ මරණයට පත්වී ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාව...

 


කොරෝනා ආසාදිත වීම හේතුවෙන් සිදු වූ තවත් මරණයක් ඊයේ දිනයේ වාර්තා කර ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.

කොරෝනා ආසාදනය වීමෙන් මුල්ලේරියාව ජාතික රෝහලේ දී ඇය මියගොස් තිබේ.

අධික රුධිර පීඩනය සහ කොරෝනා නිව්මොනියාය මරණයට හේතුව ලෙස සඳහන් වේ.

මෙම මරණය සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ යයි.

No comments

Ads Place