Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශානි අබේසේකරගේ ඇප තීන්දුව 09 වෙනිදා

  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන ...

 


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද

උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 වෙනිදා ට ලබා දීමට ගම්පහ මහාධිකරණය ඊයේ (07) තීන්දු කළ බව වාර්තාවේ.

ඔවුන් දෙහෙනාගේ ඇප ඉල්ලීම සමබන්ධයෙන් වන තීන්දුව ගම්පහ මහාධිකරණය මගින් ඊයේ(07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබු හෙයින් එම තීන්දුව ලබා දීම ලබන 09 වැනිදා දක්වා කල් තැබීමට තීන්දු විය.

lankaleadnews

No comments

Ads Place