Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහර ගැටුමෙන් මියගිය 09 දෙනෙකුට කොරෝනා

  පසුගියදා මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ...

 


පසුගියදා මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.


අද දිනය වන විට එලෙස මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් තවත් මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place