Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිත 04ක් මිය යයි… තවත් 636කට කොරෝනා

  කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි. ඒ සමඟ මෙරට කොරෝනා ආ...


 කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 636කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 42692 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.



No comments

Ads Place