Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

පොලිස් බලප්‍රදේශ 03ක් හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරේ

 හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇ...


 හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.


මිට අමතරව කොම්පඤ්ඤ විදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම ද හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතව ඇත.


වැල්ලවත්ත පොලිස් වසමට අයත් මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහ වත්ත, කාලිපුල්ල වත්ත සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ද හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතව ඇත.


මිට අමතරව පහත සඳහන් හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ වන්නේ :


කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම සහ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම. 

No comments

Ads Place