Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දරුගැබ විනාශකරන මෙන් බලකර නරුම දොස්තර තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා (Video)

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙ...


තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශෛල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව මෙලෙස පැමිණිල කර ඇත්තේ එම රෝහලේම සේවය කරන සාගරිකා දිලූෂානි සේනානයක නම් වෛද්‍යවරියයි.

දරුගැබ විනාශ කරගන්නා ලෙස බලපෑම් කර ඇති මෛ වෛද්‍යවරයා වෛද්‍යවරිය එය ප්‍රතික්ෂේප කරවිට ‘‘ඇයි තමුසේ ශාපි විරෝධියෙක්ද‘‘ යි කියමින් නිතරම ඇයට හිංසා කිරිමට පටන් ගෙන තිබේ.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමග හැප්පීමට තමාට නොහැකි බව ද එම කාර්යාංශය තමාට දැනුම් දුන් බව වෛද්‍ය දිලුක්ශානි සේනානායක සඳහන් කරයි.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා කරන මෙම පහරදීම් හා බලපෑම් සාමාන්‍ය දෙයක් බැවින් ඒවා ඉවසා සිටීමට පුරුදු වන ලෙස කරාපිටිය රෝහලේ අන් වෛද්‍යවරුන් තමාට උපදෙස් දුන් බව ද මෙම සිද්ධියට මුහුණදුන් දිලුක්ශානි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි .

වෛද්‍ය දිලුක්ශානි සේනානායක මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක වැඩසටහනට එක් වෙමිනි.

lankaleadnews



No comments

Ads Place