Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි.. බොරැල්ල ට‍්‍රැෆික් OIC හැප්පී මිය ගියේ සොයුරා අතින්..

කොළඹ නෙළුම් පොකුණ ඉදිරියෙන් පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට දැඩි හානි සිදුව ඇත. කෝටි ගණනක් වටිනා මෙම සුඛ...


කොළඹ නෙළුම් පොකුණ ඉදිරියෙන් පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට දැඩි හානි සිදුව ඇත.

කෝටි ගණනක් වටිනා මෙම සුඛෝපභෝගී වාහනය පදවා ඇත්තේ බස්නාහිර පළාතෙන් ජේ‍ය්ෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් යයි වාර්තා කළ වෙයි. ඇයට රියදුරු බලපත‍්‍රයක් පවා නැතැයිද පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

අනතුර සිදු වූ වහාම එම වාහනයේ අංක තහඩු ගලවා ඉවත් කර ඇති අතර අදාල තරුණිය මුව ආවරණයක් පවා නොපැලද නිරෝධායන නීතියද බිදිමින් පොලිස් නිලධාරීන් ඉදිරිපිට හැසිරීම විශේෂත්වයකි.

මෙම තරුණියගෙ සහෝදරයාද පසුගිය වසරේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්විය.

lankacnews








No comments

Ads Place