Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂාවකින් වරාය SAGT සේවකයෙකුට කොරෝනා..

කොළඹ වරායේ SAGT පවිත්‍රතා අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇත. ඊයේ දිනයේ සේවකයන් 200 ක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂාවකින් මේ බව ...


කොළඹ වරායේ SAGT පවිත්‍රතා අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇත.

ඊයේ දිනයේ සේවකයන් 200 ක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂාවකින් මේ බව හෙළිවී තිබේ.

වරායේ SAGT ආයතනයේ පවිත‍්‍රතා අංශයේ සේවකයෙකු මෙසේ ආසාදිත වී ඇත.

ඉදිරි කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ක‍්‍රියාත්මකය.

lankacnews

No comments

Ads Place