Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉගෙන ගන්න සිග්නල් සෙවූ බදුරලියේ දරුවන් සොයා බලධාරීන් යයි (Photos)

බදුරලිය ප්‍රදේශයේ දරුවන් පිරිසක් අපහසුතා මධ්‍යයේ මාර්ගගත ක්‍රමයට (online ) සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයුරු පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පළව...


බදුරලිය ප්‍රදේශයේ දරුවන් පිරිසක් අපහසුතා මධ්‍යයේ මාර්ගගත ක්‍රමයට (online ) සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයුරු පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පළවිය.

ඒ අනුව ඊයේ (19) ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදුලි සඳේශ නියාමන කොමිසමේ බලධාරීන් එම ප්‍රදේශයේ සංචාරය කොට එම තත්තවය සොයා බලා ඇත.

ෙකොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දි ඇත්තේ සති 02ක් තුළ එම ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් සළසා දෙන ලෙසයි’

ඒම ඡායාරූප පහතින්







No comments

Ads Place