Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් දෙකකට PCR යන්ත්‍ර ලබාදීමට යයි

තවත් රෝහල් 2 කට සහ සෞඛ්‍ය ආයතනයකට අලූතින් පී සී ආර් යන්ත‍්‍ර ලබාදීමට තීරණය කර තිබෙනවා. එලෙස අළුතින් පී සී ආර් යන්ත‍්‍ර ලබා දී ඇත්තේ කෑගල්ල ස...


තවත් රෝහල් 2 කට සහ සෞඛ්‍ය ආයතනයකට අලූතින් පී සී ආර් යන්ත‍්‍ර ලබාදීමට තීරණය කර තිබෙනවා. එලෙස අළුතින් පී සී ආර් යන්ත‍්‍ර ලබා දී ඇත්තේ කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වලට හා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයටයි. ඊට අමතරව පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීම සදහා අවශ්‍ය රසායනාගාරයක් අලූතින් ඉදිකිරීමට ද කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීම වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ වූ රසායනාගාරයේ කටයුතුවලින් මේ වනවිටත් සියයට 90 ක වැඩ අවසන් කර තිබෙනවා. ඊට අමතරව පොළොන්නරුව රෝහලටද තවත් පී සී ආර් රසායනාගාරයක් ලබාදීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. 

nethnews

No comments

Ads Place