Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෛනික PCR පරීක්ෂණ 15,000 ක් කරන්නැයි ඉල්ලීමක්

මෙරට තුළ  දෛනිකව PCR පරීක්ෂණ 15,000 ක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. PCR පරීක්ෂණ වාර්තා  නිකුත් කිරීමේ ප‍්‍රමාදය කඩින...


මෙරට තුළ  දෛනිකව PCR පරීක්ෂණ 15,000 ක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. PCR පරීක්ෂණ වාර්තා  නිකුත් කිරීමේ ප‍්‍රමාදය කඩිනමින් නිවැරදි කරගත යුතු බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ. 

බොහෝ ප‍්‍රදේශවල ඡුක්‍ඍ පරීක්ෂණවල වාර්තා නිකුත් වීමේ සැලකිය යුතු ප‍්‍රමාදයක් දැකිය හැකි බැවින් කඩිනමින් අදාළ ප‍්‍රදේශවලට PCR යන්ත‍්‍ර ලබාදීමට කටයුතු කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

nethnews

No comments

Ads Place