Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL අද හම්බන්තොටදී ඇරඹේ

  මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා. ඒ, හම්බන්තොට සූ...

 


මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා.


ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.


තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බෝ කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙහෙයවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අද රාත‍්‍රියේ තරඟ වැදීමට නියමිතයි. 

No comments

Ads Place