Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාලිංග-ගේල් LPL ගහන්න බෑ කියති..

ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නොහැකි බවට ලසිත් මාලිංග දන්වා ඇතැයි වාර්තා වෙයි. ගාල්ල කණ්ඩායමේ පළමු ප්‍රධානම ක්‍රීඩකයා ලෙ...


ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නොහැකි බවට ලසිත් මාලිංග දන්වා ඇතැයි වාර්තා වෙයි.

ගාල්ල කණ්ඩායමේ පළමු ප්‍රධානම ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබිණි.

එමෙන්ම සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි බව දැනුම්දී තිබේ.

ඔහු සහභාගි වීමට නියමිතව තිබූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමටයි.

මෙම තරගාවලිය 26 වන සෙනසුරාදා සූරියවැව ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

lankacnews

No comments

Ads Place