Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

LPL පුහණුකරුවෙකුට කොරෝනා..

ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පු...


ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි මෙසේ ආසාදිත වී ඇත.

මේ තත්ත්වය මත ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.

ඩේව් වට්මෝර් මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජනා වී තිබිණි.

තරගාවලිය නොවැම්බර් මස 27 වනදා සිට හම්බන්තොට සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

lankacnews

No comments

Ads Place