Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IDH රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත මව සොයා මෙහෙයුම් : ආසාදිත දරුවා ඇහැලියගොඩදී සොයා ගැනේ

කොළඹ IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ යාය පාර ප්‍රදේශයේ පිහිටි නිවසෙන් සොයා ගෙන ඇති...


කොළඹ IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ යාය පාර ප්‍රදේශයේ පිහිටි නිවසෙන් සොයා ගෙන ඇති බව පොලිසිය පවනවා.


ඊයේ රාත්‍රී 9.10ට පමණ මෙම දරුවා සහ ඇයගේ මව රෝහලෙන් පළා ගොස් තිබුණා.


රෝහලෙන් පළා ගිය මව 25 හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ දරුවා බස් රථයකින් සිය නිවස කරා ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.


මේ වන විට එම කාන්තාව සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා

nethnews

No comments

Ads Place