Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඞ් මරණ ගැන අසත්‍ය ප‍්‍රචාර පැතිරූ තවත් අයෙක් CID අත්අඩංගුවට : පිටකොටුවේ තොග වෙළදාමටත් අවසර නැති වෙයි

මහමග කොවිඞ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහළ තවත් පුද්ගලයෙකු මහනුවර, හන්තාන ප‍්‍රදේශයේ...


මහමග කොවිඞ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහළ තවත් පුද්ගලයෙකු මහනුවර, හන්තාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු එම පුද්ගලයා  මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කරන බවයි.


මේ අතර හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල සංචරණ සීමා කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.


පිටකොටුව ආශි‍්‍රතව තොග වෙළදාම් කටයුතු ද සිදු නොවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කළේ.

nethnews

No comments

Ads Place