Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ් ගැන-පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කළ CID නිලධාරීන්ට හදිසි මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 19 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පොලිස් රාජකාරී සදහා මාරු කොට යව...


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 19 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පොලිස් රාජකාරී සදහා මාරු කොට යවා ඇති බව වාර්තා වේ.

මේ ආකාරයට එකවර පොලිස් නිලධාරීන් මාරු කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ද මේ අතර සිටීමය.

මෙම 19 දෙනා අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනකුද සිටින බව දැනගන්නට ඇත.

lankaleadnews

No comments

Ads Place