Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ සියලූ රෝහල්වල සායනික ඖෂධ අද සිට නිවසට

රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා මසකට ප‍්‍රමාණවත් ඖෂධ නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සදහා ශ‍්‍රී ලංකා තැපැල් සේවය සමග එක්ව ඒකාබද්ධ වැඩස...


රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා මසකට ප‍්‍රමාණවත් ඖෂධ නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සදහා ශ‍්‍රී ලංකා තැපැල් සේවය සමග එක්ව ඒකාබද්ධ වැඩසටහනක් අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලූ රජයේ රෝහල්වලින් සායනික ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස් වෙත ඖෂධ ලබාදීම අද සිට ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  වෙත ප‍්‍රකාශ කළේ. 

මෙම ඖෂධ රෝගියා වෙත තැපැල් මගින් ගෙනැවිත් භාරදිමට නම් රෝගියා පදිංචි  ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප‍්‍රකාශ කළේ.

nethnews

No comments

Ads Place