Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්

තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකි...


තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බවත ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

lankacnews

No comments

Ads Place