Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉසුරුපාය හෙට සිට විවෘතයි

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ "ඉසුරුපාය" හෙට (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවස...


කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ "ඉසුරුපාය" හෙට (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බවය.

"ඉසුරුපාය" පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ වාර්තාවීමත් සමග එම පරිශ්‍රය තවකාලිකව වසාදැමිමට බලධාරින් පියවර ගත්තේය.

එම ආසාදිත නිලධාරියාගේ ආශ්‍රීතයින් 6 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති අතර පසුගිය දිනවල එම පරිශ්‍රයේ අඩු සේවක සංඛ්‍යාවක් රැඳීසිටීම හේතුවෙන් අශ්‍රිතයින් ඇත්තේ අඩු පිරිසක් බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

adaderananews

No comments

Ads Place