Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පොලිස්බල ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්ව...


වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.


කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පොලිස් බලප්‍රදේශ දෙක හුදෙකලා කිරිමට පියවර ගත් බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

nethnews

No comments

Ads Place