Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසා කල් දැමු නඩු වලට නව දින දීමට සුදානම්

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන...


කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් විසින් කල් දමා තිබෙන නඩු සියල්ල යලි පරිශීලනයට ලක් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


ඉන් අනතුරුව එම නඩු සඳහා නව දින ලබා දීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරුන් විසින් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කර ඇත්තේ. ඒ අනුව කල් දමනු ලැබූ නඩු යළි කැඳවන දින ඉදිරියේදී දැන්වීමක් ලෙස අධිකරණ භූමියේ ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි.

neth news

No comments

Ads Place