Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අකිල එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

  එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. “අද දෙරණ“ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් ක...

 


එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

“අද දෙරණ“ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවය.

lankaleadnews

No comments

Ads Place