Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් යලි විවෘත කිරීමට අවසර

කුලියාපිටිය සහ කුරුණෑගල මහ නගර සභා සිමාවේ හුදෙකලා කොට තිබු ප්‍රදේශයන හි පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට...


කුලියාපිටිය සහ කුරුණෑගල මහ නගර සභා සිමාවේ හුදෙකලා කොට තිබු ප්‍රදේශයන හි පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.


තවදුරටත් එලෙස හුදෙකලා කොට ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහත දැක්වේ :


*. කුලියාපිටිය  : ගලගෙදර, ඉහල කළුගම සහ හෙම්මම්මළුව යන ග්‍රාම නිලධාරී වසම හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට අවසර


*. කුරුණෑගල මහ නගරසභා බලප්‍රදේශයේ : කඩවීදිය සහ ඉලෙප්පුගෙදර ග්‍රාම සේවා වසම හැර හුදෙකලා කොට තිබු සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට අවසර

nethnews

No comments

Ads Place