Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන් ඇප මත නිදහස් කෙරේ..

  රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් හා දේපල...

 


රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් හා දේපල අයථා ලෙස පරිහරණය කලේ යයි එල්ල වූ චෝදනා මත ඔහුව අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

lankacnews

No comments

Ads Place