Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරස අතනාරී.. සිට‍්‍රස් සමූහයට ප‍්‍රහාරයක්.. එහි සභාපතිද දිලිත් ජයවීරයි..

  සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයට ඊයේ දිනයේ අධිකරණය විසින් පැනවූ වාරණ නියෝගයෙන් පසු ඔවුන් ඊයේ රාත‍්‍රී තම ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ තවත්...

 


සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයට ඊයේ දිනයේ අධිකරණය විසින් පැනවූ වාරණ නියෝගයෙන් පසු ඔවුන් ඊයේ රාත‍්‍රී තම ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ තවත් හෙලිදරවුනක් සිදු කලේය.

2015ට කලින් සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එම චෝදනා එල්ල විය.

සිට‍්‍රස් හෝටල් සමූහයට එමගින් චෝදනා එල්ල කරන ලදී.

සිට‍්‍රස් සමූහයේ සභාපතිවරයා වන්නේ දිලිත් ජයවීර මහතායි.

lankacnews

No comments

Ads Place