Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවිධ ක්‍රමයට කුකුළු මස් රස විඳීමු

කුකුළු මස් තන්දූරි  අවශ්‍ය ද්‍රව්‍ය යෝගට් පයින්ට් 1 ක් (මි.ලි.500) සුදුලූනු බික් 2 ක් ගම්මිරිස් කුඩු හා ලුණු රස අනූව අඹරාගත් කොත්තමල්ලි තේ හ...


කුකුළු මස් තන්දූරි


 අවශ්‍ය ද්‍රව්‍ය

යෝගට් පයින්ට් 1 ක් (මි.ලි.500)

සුදුලූනු බික් 2 ක්

ගම්මිරිස් කුඩු හා ලුණු රස අනූව

අඹරාගත් කොත්තමල්ලි තේ හැඳී 1 ක්සූ

දුරු තේ හැඳී 2 ක්

අඹරාගත් ඉඟුරු තේ හැඳී 1 ක්

දෙහි ඇඹුල් මේස හැඳී 1 ක්

කුකුළු මස් (පපුව පෙදෙස) ග්‍රෑම් 500 ක්


සාදන ක්‍රමය

සුදුලූනු බික් දෙක පොතුහැර තළාගන්න. යෝගට් බඳුනකට දමා එයට සුදුලූනු, අනෙකුත් කුළු බඩු හා දෙහි ඇඹුල් එකතුකර කලවම් කරන්න. කුකුළු මස් කොටු හැඩයට කපාගෙන විනාඩි කිහිපයක් තම්බාගන්න. එයට පදමට ලුණු ගම්මිරිස් දමා රස කර ගන්න. මස් කැබලි කූරුවල අමුණා ඒ මත කලින් පිළියෙල කර ගත් යෝගට් මිශ්‍රණයේ බහා පැය 2 ක් පමණ තබන්න. දැන් ග්‍රිල් එක සකසා ගසාගත් මස් කූරු එහි තබා විනාඩි 8-10ක් ග්‍රිල්කර ගන්න. ඒ අතරතුර ඉතිරි සෝගට් මිශ්‍රණය වරින් වර මස් කෑලිවල තවරන්න. බත් සහ පිපිඤ්ඤා සලාදයක් සමඟ මෙය පිළිගන්වන්න.

No comments

Ads Place