Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල් අර්බුදය උග්‍ර වූයේ හිතුවක්කාර පාලන මිල නිසයි

පවතින සහල් පාලන මිල සහල් මෝල් හිමියන්ට කිලෝවකට රු 5 කට වඩා පාඩු ඇති කරන ලෙස පනවා තිබීම වී මිල ඉහල යන මාසවලදී සහල් අර්බුදයක් ඇති කිරීමට හේතු ...


පවතින සහල් පාලන මිල සහල් මෝල් හිමියන්ට කිලෝවකට රු 5 කට වඩා පාඩු ඇති කරන ලෙස පනවා තිබීම වී මිල ඉහල යන මාසවලදී සහල් අර්බුදයක් ඇති කිරීමට හේතු වී ඇති බව සහල් මිලදීගන්නෙකු වන කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා ජනපතිගේ අවධානයට ක්ෂණික වීඩියෝවක් යොමුකරමින් පවසයි.

සහල් මෝලක් පාඩු නොලබා ක්‍රියාත්මක වීමට නම් සහල් කිලෝවක මිල රු 97 කට වඩා ඉහලින් තිබිය යුතු යයි පවසන ඔහු කල යුත්තේ රු 5 කින් සහල් පාලන මිල ඉහල දැමීම යයි පවසයි.

එයින් එක් පුද්ගලයෙකුගේ දිනක වියදම ඉහල යන්නේ රු 1.40 කින් පමණක් බවත් ප්‍රකාශ කරයි.

ඔහුගේ ගණනය කිරීම පහත පරිදි වේ.

සහල් වෙලදපොලට ගෙන්වා ගැනීමට කළයුත්තේ විකෘති පාලන මිල නිවැරැදි කර රු 5 කින් ඉහලට එසවීමයි.

රු 5ක් ම්ල වැඩි කලොත් එක් අයෙකුගේ දිනක වියදම වැඩිවීම.
රු . 1.40

යෝජිත මිල

කැකුලු 98
නාඩු 100
සම්බා කැකුලු 105
සම්බා තම්බන ලද 106
කීරි සම්බා 110.

වී කිලොව 50 වු විට නිශ්පාදන වියදම සරලව.( ආර්ථික සැලසුම් කමිටුවේ නිර්දේශ වලටද අඩුවෙන් ගණනය කල විට)

හාල් කිලෝ 1 කට වී කිලෝ 1.6=රු 83.
කැකුලු කිලෝවක් නිපදවීමට රු 9 තම්බාපු රු 10.

ප්‍රවාහනය -2
තොග වට්ටම-1
සිල්ලර වට්ටම-2

එකතුව රු 97.

පවතින පාලන මිල
කැකුලු 93.
තම්බාපු 96
සම්බා 98.

පොඩි මෝල් දුවන්නෙ කුඩු ලාබෙන්.

(ලොකු මෝල් කීරි සම්බා ලාබෙන්.(රු 120).

බණ්ඩාර

lankaleadnews

No comments

Ads Place