Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතයාගේ අවමංගල්‍යයට ගිය ප්‍රදේශවාසීන් නිරෝධායනයට

සෞඛ්‍ය උපදෙස් නොතකා පසුගියදා කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිට සියදිවි හානිකර ගත් පානදුර ෆොන්සේකා මාවත ප්‍රදේශයේ තරුණයාගේ අවමංගල උත්සවයට ප්‍රදේශව...


සෞඛ්‍ය උපදෙස් නොතකා පසුගියදා කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිට සියදිවි හානිකර ගත් පානදුර ෆොන්සේකා මාවත ප්‍රදේශයේ තරුණයාගේ අවමංගල උත්සවයට ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී ඇති බව වාර්තා වේ. 


ඒ අනුව ඊට එක්වූ ප්‍රදේශයේ පවුල් 50කට අධික සංඛ්‍යාවක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර එම ගම්මානය මේ වනවිට හුදකලා කර තිබේ.
adaderananews

No comments

Ads Place