Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විල්පත්තු වැනසීම නීති විරෝධීයි.. පුද්ගලික ධනයෙන් යලි වවන්නැයි අධිකරණයෙන් බදියුදීන්ට නියෝග..

විල්පත්තු කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද‍්‍රය විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව අද දිනයේ අභියාචනාධිකරණය විස...


විල්පත්තු කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද‍්‍රය විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව අද දිනයේ අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි අධිකරණය තීන්දු කරන ලදී.

හානිකරන ලද ප්‍රදේශය හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ පෞද්ගලික ධනයෙන් වන වගා කරන්නැයි ද නියෝග කර තිබේ.

lankacnews

No comments

Ads Place