Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්…

  පන්නල හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක හුදෙකලා කිරීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කටයුතු කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ පන්නල ප‍්‍රාද...

 


පන්නල හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක හුදෙකලා කිරීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කටයුතු කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ පන්නල ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙනි.

එම ගම්මාන දෙකේ පවුල් 65 ක පමණ පිරිසක් ජීවත් වන බවද ඔහු සඳහන් කළේය.

මෙම හුදෙකලා කිරීම නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.

No comments

Ads Place