Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අටලුගම යලිත් ලොක්ඩවුන්..

බන්ඩාරගම අටලුගම ප්‍රදේශය නැවත වතාවක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝ...


බන්ඩාරගම අටලුගම ප්‍රදේශය නැවත වතාවක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු එකවරම හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් තිබේ.

lankacnews

No comments

Ads Place