Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තමනට ඕනෑ තරම් සල්ලි තියෙනවා.. මං හිඟන්නෙක් නොවෙයි.. කිසිම ආධාරයක් මට එපා..- පන්දාහෙ පෝලිමේදී අත්අඩංගුවට ගත් විල්සන් කරූ කියයි..

  තමනට ඕනෑ තරම් සල්ලි ඇති බවත් තමන් හිඟන්නෙකු නොවන බවත් කිසිවෙකුගේ උදව් උවමනා නැති බවත් ප්‍රවීණ රංග ශිල්පී විල්සන් කරූ මහතා සඳහන් කරයි. තමා ...

 


තමනට ඕනෑ තරම් සල්ලි ඇති බවත් තමන් හිඟන්නෙකු නොවන බවත් කිසිවෙකුගේ උදව් උවමනා නැති බවත් ප්‍රවීණ රංග ශිල්පී විල්සන් කරූ මහතා සඳහන් කරයි.

තමා රුපියල් පන්දහක් ගෙන ඒම සඳහා කොරෝනා ආධාර පෝලිමට ගියේ තම උවමනාවකට නොව වයසක අම්මා කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද ඔහු පවසයි.

එහිදි සිදු වූයේ පොලිසියේ නිලධාරියෙක් තමන් තල්ලු කර දැමූ විට තමා විසින් ඔහු ද තල්ලු කිරීම බමණක් බවත් පහරදීමක් සිදු නොකළ බවත් ඔහු කියා සිටී.

තමන් පොලිසයට ගෙන ගිය අවස්ථාවේ කිසිවකු තමන් බලන්නට නොපැමිණි බවත් කතා කළේවත් නැති බවත් ඒ ගැන පසුතැවීමක් තමන්ට ඇතැයි ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

lankacnews



No comments

Ads Place