Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජයරුවන්ට වුන දේ පවිත‍්‍රා කියයි..

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් සිය කැමැත්තෙන්ම ඉවත්වූ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ...


වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් සිය කැමැත්තෙන්ම ඉවත්වූ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඔහුට එම තනතුර ලබා දී තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් වන තෙක් තාවකාලික බව ද ඇය පැවසීය.

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වූ පසු මාධ්‍යයට ප්‍රකාශ කිරීමද ඔහු විසින්ම කරන නිසා තමන් ඒ බව ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දුන් බවත් එහිදී තම කැමැත්තෙන්ම ඔහු එම මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් වන බව පැවසූ බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිනිය මෙම අදහස් පළ කළා ය.

lankacnews

No comments

Ads Place