Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආරච්චිකට්ටුව පොලිසිය වසා දමයි..

  ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. හලාවත පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරන්නේ එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කො...

 


ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

හලාවත පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරන්නේ එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිත යයි හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

හලාවත හා ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු අතර මෙම කොස්තාපල්වරයා ද සිටී.

වසා දමන ලද ආරච්චිකට්ටුව පොලිසිය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.

No comments

Ads Place