Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පොහොට්ටු සභාවක අයවැයක් පරාදයි..

  2020 වසර සඳහා පදියතලාව ප‍්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වී තිබේ. සභිකයින් විසි දෙනකුගෙන් සමන්විත මෙම සභාවේ බහුතර බලය හිමිව බලය පිහිටුවා ඇ...

 


2020 වසර සඳහා පදියතලාව ප‍්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වී තිබේ.

සභිකයින් විසි දෙනකුගෙන් සමන්විත මෙම සභාවේ බහුතර බලය හිමිව බලය පිහිටුවා ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

අයවැය ඡන්ද විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්ද 11 ලැබී ඇත.

No comments

Ads Place