Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක්…

මාරාන්තික කොරෝණා වෛරසයෙන් උතුරු පලාත ඇතුලු ශ්‍රීලංකාවේ වෙසෙන ජනතාව බේරා දෙන්නැයි දෙවියන්ට කන්නලව් කරමින් විශේෂ දේව මෙහෙයක්  යාපනයේදී පැවත්වු...


මාරාන්තික කොරෝණා වෛරසයෙන් උතුරු පලාත ඇතුලු ශ්‍රීලංකාවේ වෙසෙන ජනතාව බේරා දෙන්නැයි දෙවියන්ට කන්නලව් කරමින් විශේෂ දේව මෙහෙයක්  යාපනයේදී පැවත්වුණි.

යාපනය හින්දු පූජක සංගමය වසින් එම මණ්ඩපයේදී මෙම විශේෂ දේව මෙහෙය පැවත්වූ අතර දේව මෙහෙය වෙනුවෙනකෛාරෝණා අවධානම නිසාවෙන් ජනතාව සහභාගී ‍නොවූ අතර හින්දු පූජකවරුන් පමණක් සහභාගී වී සිටියහ.

යාපනය ඇතුලු උතුරු පලාතෙම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආරක්ෂාකාරීව ජීවත්වීමට අවස්ථාව උදාකරගත යුතු බවටත් උතුරු පලාතට මෙන්ම රට පුරම් ජීවත් වන වැසියන්ට සෙත් පතා මෙම දේව මෙහෙය සිදු කල බවට යාපනය හින්දු පූජක සංගමය වැඩි දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place