Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොසෙන් සහල් පොල්ලක්.. එක් අයෙකුට කිලෝ දෙකයි…

ලංකා සතොස අලෙවි සැල් ජාලය මගින් සහල් නිකුත් කිරීමේදී එක් අයකුට සහල් කිලෝ දෙකක් පමණක් ලබා ගැනීම සීමා කර තිබේ. එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා ස...


ලංකා සතොස අලෙවි සැල් ජාලය මගින් සහල් නිකුත් කිරීමේදී එක් අයකුට සහල් කිලෝ දෙකක් පමණක් ලබා ගැනීම සීමා කර තිබේ.

එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම සීමාව පනවන ලද්දේ අවශ්‍ය තරම් සහල් තොග සතොස සතුව තිබුණද සහල් තොග කළු කඩවලට යෑම පාලනය කිරීමට බවයි.

රජයේ පාලන මිලට නඩු සහ කැකුළු සහල් අලෙවි කරන බවද පවසන ඔහු සම්බා සහල් වල හිගයක් ඇතැයි ද සඳහන් කළේය.

රුපියල් 96 ක මිලකට නඩු සහල් කිලෝ ග්‍රෑමයක් සතොස මගින් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ඇතැයිද ඔහු කියා සිටියේය.

No comments

Ads Place